Lyrics of Udarata Kandukaraye
උඩරට කඳුකරයේ
බැස යන සුන්දරියේ
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ
හෙළයට සිරිය ගෙනේ
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ
හෙළයට සිරිය ගෙනේ
කඳු ගැට වටලා මීදුම පටලා
සිරියෙන් රඟනු සැටී
නුඹට රිදෙයි නම් හිමිහිට වැටියන්
දුන්හිඳ මනමාලී
නුඹට රිදෙයි නම් හිමිහිට වැටියන්
දුන්හිඳ මනමාලී
ගල පිට වැටෙනා දිය රැලි පුපුරා
මතුවෙයි කඳුළු කැටී
නුබට රිදෙයි නම් හිමිහිට වැටියන්
දුන්හිඳ මනමාලී
නුබට රිදෙයි නම් හිමිහිට වැටියන්
දුන්හිඳ මනමාලී
උඩරට කඳුකරයේ
බැස යන සුන්දරියේ
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ
හෙළයට සිරිය ගෙනේ
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ
හෙළයට සිරිය ගෙනේ
Udarata Kandukaraye English Transliteration
Udarata kandukaraye ……..
Basa yana sundariye…….
Sukomala dunhinda surataliye oba – helayata siriya gene//
Kandu gata vatala miduma patala….
Siriyen ragana seti….
Nubata rideyi nam himihita vatiyan – dunhinda manamali//
Gala pita vatenna diya rali pupura
Matuveyi kandulu keti….
Nubata rideyi nam himihita vatiyan – dunhinda manamali//
Udarata kandukaraye ……..
Basa yana sundariye…….
Sukomala dunhinda surataliye oba – helayata siriya gene//
Artist: Annesley Malawana (ඇනස්ලි මාලේවන), දුන්හිඳ මනමාලී Dunhida manamali


Comment