Maga Harunu Miniskama

මඟ හැරුණු මිනිස්කම | Maga Harunu Miniskama

Lyrics of Maga Harunu Miniskama

මඟ හැරුණු මිනිස්කම
ඇහිදගෙන මග තිබී
නාදුනන නිසා යළි
ඉවතලූ මිනිසුනේ
ඉවතලූ මිනිසුනේ

දුර පේන මිරිඟු දිය
සැපයි සිසිලස පිරි
යමව් නොම වී පමා
විඳිව් සිසිලස එහි
විඳිව් සිසිලස එහි

මඟ හැරුණු මිනිස්කම
ඇහිදගෙන මග තිබී
නාදුනන නිසා යළි
ඉවතලූ මිනිසුනේ
ඉවතලූ මිනිසුනේ

මැරී යළි ඉපදීමෙන්
සසර සයුරට වැදී
විඳිව් ඒ අමා සුව
නොයව් සසරින් මිදී
නොයව් සසරින් මිදී

මඟ හැරුණු මිනිස්කම
ඇහිදගෙන මග තිබී
නාදුනන නිසා යළි
ඉවතලූ මිනිසුනේ
ඉවතලූ මිනිසුනේ


Maga Harunu Miniskama English Lyrics

Maga harunu miniskama
Ahidagena maga thibi
Nadunana nisa yali
Iwathalu minisune //

Dura pena mirigu diya
Sepayi sisilasa piri
Yamav noma vi pama
Vidivu sisilasa ehi //

Maga harunu …….

Meri yali ipadimen
Sasara sayurata vedi
Vidivu e ama suwa
Noyav sasarain midi //

Maga harunu …….

Artist: T.M. Jayarathne (T M ජයරත්න)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists