Aye Numba Na Kiya

ආයේ නුඹ නෑ කියා | Aye Numba Na Kiya | Song & Lyrics

Lyrics of Aye Numba Na Kiya

ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා
දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා
තුරුලේ දඟ කළේ ඔබමයි
පණ වගේ ළං වුණේ ඔබමයි
කුළුඳුල් හාදුවේ ඔබමයි
පෙම් කළේ ඔබ නොවෙයි මම මයි

වින්ද වේදනා පාළු අඳුරේ
පාව පාව යාවී ජීවිතේ
වින්ද වේදනා පාළු අඳුරේ
පාව පාව යාවී ජීවිතේ

ඇයි තනියෙන් ඇහුවා ඉර හඳ පවා
දුක හිතලා හැඬුවා හෙවණැලි පවා

ආයේ නුඹ නෑ කියා අහසේ මැවුණා
දැනිලා හීනෙන් පවා කඳුළැල් වැටුණා
තුරුලේ දඟ කළේ ඔබමයි
පණ වගේ ළං වුණේ ඔබමයි
කුළුඳුල් හාදුවේ ඔබමයි
පෙම් කළේ ඔබ නොවෙයි මම මයි


Aye Numba Na Kiya English Lyrics

Aye numba nae kiya ahase maewuna
Daenila heenan pawa kandulal watuna
Turule dagha kale obamai
Pana wage lan wune obamai
Kulundul haduwe obamai
Pem kale oba nowe mama mai……..

(Winda wedana palu andure
Pawa pawa yawawi jeewithe…//)
Ai taniyen ahuwa ira handa pawa
Duka hitala handuwa hewanali pawa…..

Aye numba nae…….

Artist: Abhisheka Wimalaweera (අභිෂේකා විමලවීර)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists