Lyrics of Penda Pasi Hoyala
පෙඳ පාසි සොයාලා පොඩි කූඩු හදාලා
එක ගහක රැදී ඉන්න කියා හිතක් ඇවිල්ලා
මනමාල කුරුල්ලා මොනවාද හිතීලා
වෙනදාට වඩා වීරියකින් ප්රබෝධ වීලා
පොඩි කූඩු ඇත හදාලා පැටවුන්ද බෝම ලැබිලා
පොඩි කූඩු ඇත හදාලා පැටවුන්ද බෝම ලැබිලා
පෙර දාක ඒ කුරුල්ලා තනි වීය ඈ ගිහිල්ලා
තනි වීය ඈ ගිහිල්ලා
පෙඳ පාසි සොයාලා පොඩි කූඩු හදාලා
එක ගහක රැදී ඉන්න කියා හිතක් ඇවිල්ලා
හැමදාම කොහොම ඉන්නේ බැරිදාට කවුද එන්නේ
හැමදාම කොහොම ඉන්නේ බැරිදාට කවුද එන්නේ
තව කූඩුවක් නිදැල්ලේ හදලා බලන්න ඕනේ
හදලා බලන්න ඕනේ
මනමාල කුරුල්ලා මොනවාද හිතීලා
වෙනදාට වඩා වීරියකින් ප්රබෝධ වීලා
පෙඳ පාසි සොයාලා පොඩි කූඩු හදාලා
එක ගහක රැදී ඉන්න කියා හිතක් ඇවිල්ලා
Penda Pasi Hoyala English Lyrics
Penda paasi hoyaala podi koodu sadaala
Eka gahaka rendi inna kiyaa hitak aevillaa
Manamaala kurullaa ponavada hithilaa
Venadaata vadaa veeriyakin praboda veelaa
Podi koodu atha hadaalaa – petavun da bohoma labillaa
Pera daaka me kurullo – taniwiya aa gihillaa
Hemadaama kohoma inne – baridaata kawuda enne
Thawa kooduwak nidaellae – hadaalaa balanna one
Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය) & Niranjala Sarojini sarojani


Comment