Susumak Dige

සුසුමක් දිගේ | Susumak Dige | Song & Lyrics

Lyrics of Susumak Dige

සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා සුරතල් සිනා
මේ හිත පුරවලා ඔබ ළං වෙලා සිතේ ගුලි වෙලා
රහසින් කියයි ආදරේ මට කියා
ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉඟි කළා

තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ

ඔබ නොදැක පාළුව තරම්
ලොව කොහේද වෙන තනිකමක්
ඔබ ඉන්න මගේ හුස්මකත්
සෙවණැල්ල වී ඉනු ළඟින්
ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉඟි කළා

තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ

උරහිසට ඔබේ හිස තියන්
මා තුරුලේ සැනසෙනු ඇවිත්
මගේ දෙනෙත පියවෙනතුරා
මට ඕනේ ඔබ විතරමයි
ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉඟි කළා

තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ


Susumak Dige English Transliteration

Susumak dige pem panivida ewa suratal sina
Me hita purawala oba lan wela sithe guli wela
Rahas in kiyayi adare mata kiya oba neda mata himi kena
Pera purudu mata ingi kala taniwunu hithe
Oba nawathune atha ganna dina ganinawa
Mata lokayak oba watinawa oba neda mage jeewithe…….

Oba nodaka paluwa taram lowa koheda wena tanikamak
Oba inna mage husmakath sewanalla wi inu langin
Oba neda mata himi kena pera purudu mata ingi kala
Taniwunu hithe oba nawathune atha ganna dina ganinawa
Mata lokayak oba watinawa oba neda mage jeewithe…….

Urahisata obe hisa thiyan ma turule senasenu awith
Mage denetha piyawanathura mata one oba vitharamai
Oba neda mata himi kena pera purudu mata ingi kala
Taniwunu hithe oba nawathune atha ganna dina ganinawa
Mata lokayak oba watinawa oba neda mage jeewithe…….

Artist: Nilan Hettiarachchi (නිලාන් හෙට්ටිආරච්චි)

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists