Dedunu Ran Pahaya

දේදුනු රන් පැහැය | Dedunu Ran Pahaya | Song & Lyrics

Lyrics of Dedunu Ran Pahaya

දේදුනු රන් පැහැය එලා
මොහන තොල් යහන සලා
හද සිද බිද ඉවත නොයන්
රුවන් නෙලුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ

සීත හිමේ හිම සිසිලෙන්
ආල හැගුම් මාවා
පාන නුරා නෙතු ඉඟියෙන්
කෝල පැතුම් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ

දේදුනු රන් පැහැය එලා
මොහන තොල් යහන සලා..
හද සිද බිද ඉවත නොයන්
රුවන් නෙලුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ

පෙමට පිදෙන සිතෙඟි කලබ
මොනර ගමන් ලතා
පවනේ ලෙලෙන ලපලු විලස
සිතක ගිමන් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමරියේ

දේදුනු රන් පැහැය එලා
මොහන තොල් යහන සලා..
හද සිද බිද ඉවත නොයන්
රුවන් නෙලුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙලුම් කුමාරියේ
රුවන් නෙලුම් කුමාරියේ
රුවන් නෙලුම් කුමාරියේ


Dedunu Ran Pahaya English Lyrics

Dedunu ran pahaya ela
mohana thol yahana sala
hada sida bida iwatha noyan
ruwan nelum kumariye
nawum lowaka hada sangawan
ruwan nelum kumariye

Seetha hime hima sisilen
aala hagum maawa
paana nura nethu ingiyen
kola pathum niwa
nawum lowaka hada sangawan
ruwan nelum kumariye

Dedunu ran pahaya ela…

Pemata pidena sithegi kalaba
monara gaman latha
pawane lelena lapalu wilasa
sithak giman niwa
nawum lowaka hada sangawan
ruwan nelum kumariye

Dedunu ran pahaya ela…

Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists