Dothin Dothai
&

දෝතින් දෝතයි | Dothin Dothai | Song & Lyrics

Lyrics of Dothin Dothai

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඩ දෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු

ලෝකෙම සුවදයි, ඒ පෙම් සුවදයි
මංගල මල් පිබිදෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු…

සෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
සෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ

එක පොඩි රහසේ, රස දහසක් වෙයි
රස උතුරන වයසේ
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු…

සසරේ ජීවන සහකරුවා
පැතුසේ මෙහි ආවා
ආඩම්බර සිතුවිලි පල දැරුවා
නැබුල් මල් නෙලුවා
හෝ….
සසරේ ජීවන සහකරුවා
පැතුසේ මෙහි ආවා
ආඩම්බර සිතුවිලි පල දැරුවා
නැබුල් මල් නෙලුවා

සන් සුන් ගමනක වන්හුන් දැක දැක
ජය පිට ජය පැතුවා
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු…

තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ…. අවදිව ඇත ඔය සුහද හදේ
මගේ රජ දහන සැදේ
තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ…. අවදිව ඇත ඔය සුහද හදේ
මගේ රජ දහන සැදේ

මසුරන් විසිරුණු ඉසුරින් බරවුනු
දිවි මංකඩ හෙළි වේ
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු…

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඩ දෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු


Dothin Dothai English Transliteration

Dothin dothai jeeven jeewei
Jaya mangala hada dei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku…
Lokema suvadai, e pem suvadai
Mangala mal pibidei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku…

Sewaneli seethala liya gomuwe – apatayi suba pathuwe
Sudu mal peti salithawa selune – apatayi ingi maruwe //
Eka podi rahase, rasa dahasak wei
Rasa uthuran wayase
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku…

Sasare jeewana sahakaruwa – pathuse mei awa…
Adambara sithuwili pala deruwa – nebula mal neluwa //
San sun gamanaka wan hun deka deka
Jaya pita jaya pathuwa
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku…

Thabana thena piyawara obage – lokaya mawei mage
Awadiwa athi oya suhada hade – mage raja dahana hade //
Masuran wisirunu isurin barawunu
Divimanthala heli wei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku…

Dothin dothai ../

Artist: Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක) & HR Jothipala

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists