Lyrics of Mango Kalu Nande
මංගෝ කළු නැන්දේ
මොක දෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්….. පැනගත්තේ…
මංගෝ කළු නැන්දේ
මොක දෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්….. පැනගත්තේ…
බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මන්ගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුනාලා
ගෙදර එන්නේ හිනා වැහි වැහි
මංගෝ කළු නැන්දේ
මොක දෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්….. පැනගත්තේ…
මන්ගෝ නැන්දගේ දුව අංගෝ කුමාරි
ගිය සුමානේ පැනලා ගිහිල්ලා
ඇය අඬා වැලපිලා පොලවේ හැපී නැගිටලා
වැඩක් නැනේ දැන් පසුතැවිලා
මංගෝ කළු නැන්දේ
මොක දෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්….. පැනගත්තේ…
අහල පහල හැමෝම ඇගේ කටට බය වෙලා
ඉන්නේ ඈට දිනුම පවරලා
මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා
දහයට ගැනගන්න බැහැ වගේ
මංගෝ කළු නැන්දේ
මොක දෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්….. පැනගත්තේ…
මංගෝ කළු නැන්දේ
මොක දෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්….. පැනගත්තේ…
මංගෝ කළු නැන්දේ
කළු නැන්දේ
Mango Kalu Nande English Transliteration
Mango kalu nande
Moka da me paththe
Handa yame bala
Gedarin… panagatthe…
Bulath koratuwe lapati dalu pahe
Mangota dan harima veda wage
Polata genalla labeta vikunala
Gedara enne hina vehi vehi…
Mango kalu nande…
Mango nandage duwa ango kumari
Giya sumane panala gihilla
Aya anda welapila polave hepi negitila
Vedak nene dan pasuthavila…
Mango kalu nande…
Ahala pahala hamoma aege katata baya vela
Inne ata dinuma pawarala
Mama gedara awa data aeva hiravela
Dahayata genaganna beha wage…
Mango kalu nande…//
Artist: Annesley Malawana malewena malewana Anasly anesly (ඇනස්ලි මාලේවන)


Comment