Lyrics of Awasana Wu Wasanthe
අවසන් වූ වසන්තේ ගස් වැල් මලින් වියෝ වූදා
යමු පාළු පාර ගෙවමින් සිනහ සිසි අනන්තේ
නිදහස් තැනක් සොයාලා නිම් හිම් නොවූ සෙනෙහේ
හැමදා හැමෝම සැනහී සොම්නස් ලොවක් මැවේනම්
පිංකමැයි සිතා වෙහෙසී
රැස්කළේ පවයි දුකිනී
පිංකමැයි සිතා වෙහෙසී
රැස්කළේ පවයි දුකිනී
ජීවිතේ හැටි එහෙමයි
ලද දේ හොදයි කෙසේ හෝ
අවසන් වූ වසන්තේ ගස් වැල් මලින් වියෝ වූදා
යමු පාළු පාර ගෙවමින් සිනහ සිසි අනන්තේ
මාවතේ දෙනෝ දහකි
ඒ මිනිස් වැලේ ඇමිණී
මාවතේ දෙනෝ දහකි
ඒ මිනිස් වැලේ ඇමිණී
අපි අපේ ගමන් තරගේ
හිදිමු ලොවේ විඩාවේ
අවසන් වූ වසන්තේ ගස් වැල් මලින් වියෝ වූදා
යමු පාළු පාර ගෙවමින් සිනහ සිසි අනන්තේ
නිදහස් තැනක් සොයාලා නිම් හිම් නොවූ සෙනෙහේ
හැමදා හැමෝම සැනහී සොම්නස් ලොවක් මැවේනම්
Awasana Wu Wasanthe English Lyrics
Avasana vu vasante gas vel malin viyo vuda
yamu paalu paara gevamin sina ha sisi anante
nidahas thanak soyaala nim him novu senehe
hemadaa hemoma senehi somnas lovak maevenam
pinkamai sita vehesi
raeskale pavai dukini
jeevithe hati ehemaai
lada de hodai kese ho
avasana vu vasante….
maavathe deno dahaki
e miniss vele emini
api ape gaman tharage
hidimu love vidaave
avasana vu vasante….
Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය) & Niranjala Sarojini


Comment