Lyrics of Adareta Wasanawa
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
සුසුමේ කඳුලේ රන්දා බන්දා
ආදරේ කරන්න ඕනැදෝ
ආදරේ කරන්න ඕනැදෝ
පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
නොලැබෙයි හදේ ආදරේ
පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
නොලැබෙයි හදේ ආදරේ
ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ
කාගාවදෝ ආදරේ
කාගාවදෝ ආදරේ
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
සුසුමේ කඳුලේ රන්දා බන්දා
ආදරේ කරන්න ඕනැදෝ
ආදරේ කරන්න ඕනැදෝ
රළහාම හැපුනාට සිඳු ගාව මොර දී
දියවැල් නොවෙයි ආදරේ
රළහාම හැපුනාට සිඳු ගාව මොර දී
දියවැල් නොවෙයි ආදරේ
පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් වගේ
කා ගාවදෝ ආදරේ
කා ගාවදෝ ආදරේ
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
සුසුමේ කඳුලේ රන්දා බන්දා
ආදරේ කරන්න ඕනැදෝ
ආදරේ කරන්න ඕනැදෝ
Adareta Wasanawa English Transliteration Lyrics
Adareta vasanava nae mage lowe
Wedanava daesa paeruwaa saerin saere
Susume kandule randaa bandaa
(Adare karanna onado)..//
(Paetuwata deduwata deviyanta kiwaata
Nolabeyi hade adare)..//
Prema sansaaraye maage paetumak thiye
(Kaagavado adare)..//
Adareta wasanava ….
(Ralahama haepunaata sindu gaava mora di
Diyavel noveyi adare)..//
Pinne arunodaye pipunu kusumak vaage
(Ka gaavado adare)..//
Adareta vasanava ….
Artist: Ajith Perera (අජිත් පෙරේරා)


Comment