Lyrics of Ma Mulin Liyu Pem Pathe
මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ
පාටවී ඇඳුනා
මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ
පාටවී ඇඳුනා
ආදරේ ඇති හින්දමයි
මා එසේ ලීවේ
යොවුන් වයසේ සිතුවිලී
එයින් මා කීවේ
මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ
පාටවී ඇඳුනා
ආදරේ ගැන පවසලා
ඇයත් මට ලීවා
මුණගැසෙන්නට කී නිසා
මගදි හමුවූවා
මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ
පාටවී ඇඳුනා
මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ
පාටවී ඇඳුනා
Ma Mulin Liyu Pem Pathe English Transliteration
Ma mulin liyu pem pathe
Bolanda veki amuna
Sihinayak situvam pothe
Patavi enduna //
Adare athi hindamai
Ma ese liwe
Yowun wayase situvili
Eyin ma kiwe…..
Ma mulin liyu……
Adare gena pawasala
Ayath mata liwa
Munagasennata kinisa
Magadi hamuwuwa
Ma mulin liyu……
Artist: Anil Barathi (අනිල් භාරති)


Comment