Lyrics of Saragee Adawiye
සරාගී …. අඩවියේ දස දහස් මලින් සුගන්ධ වූ
උන්මාව වේ …. හැගුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ආදරේ ආදරේ දෝංකාර දි සිනාසේ
ගණදුර ගණදුර සීත කැටි ගැසුන ගණදුර
නීල වලා සළු විහිදී
කඳුවැටි වල කඳුවැටි වල රිදුම් ලැබූ කඳුවැටි වල
ඉන්නට වෙලිලා හරිම සීතලයි
සරාගි …. අඩවියේ දස දහස් මලින් සුගන්ධ වූ
උන්මාව වේ …. හැගුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ආදරේ ආදරේ දෝංකාර දි සිනාසේ
පිබිදුන පිබිදුන දෙතොල් පෙති ඉඟි පිබිදුන
හංසයෝ ඔබෙන් සැඟවී
හද මල් විල හද මල් විල පෙමින් හැදූ හද මල් විල
සුවඳ ඔබ නිසා තවම උණුසුමයි
සරාගී …. අඩවියේ දස දහස් මලින් සුගන්ධ වූ
උන්මාව වේ …. හැගුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ආදරේ ආදරේ දෝංකාර දි සිනාසේ
Saragi Adawiye English Transliteration
Saraagi …. adaviye dasa dahas malin sugandha vu
Unmaava ve …. hegum paetum kae gasa unmaada ve
Aadare aadare donkaara di sinaase
Ganadura ganadura seeta kaeti gaesuna ganadura
Neela vala salu vihidee
Kanduvaeti vala kanduvaeti vala ridum laebuu kanduvaeti vala
Innata velilaa harima seetalai
Saraagi …. adaviye ….
Pibiduna pibiduna dethol peti ingi pibiduna
Hansayo oben saengavee
Hada mal vila hada mal vila pemi haekshu hada mal vila
Suvanda obe nisa thavama unusumai
Saragi …. adaviye ….
Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්), මාලනී බුලත්සිංහල Malani Bulathsinhala


Comment