&

දෛවයේ සරදමින් | Daiwaye Saradamin | Song & Lyrics

Lyrics of Daiwaye Saradamin

දෛවයේ සරදමින් – වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් – ලං වෙන්න බෑ යලිත්

හුරු පුරුදු තනිකමින් – හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් – සමාවෙනව ද මගෙන්
සමාවෙනව ද මගෙන්…

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්

දැන උන්නා නම් – විදවන තරම්
සමුගන්නෙ නෑ – මගෙ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්
මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්

දැන උන්නා නම් – විදවන තරම්
සමුගන්නෙ නෑ – මගෙ රත්තරන්

දෛවයේ සරදමින් – වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් – ලං වෙන්න බෑ යලිත්

හුරු පුරුදු තනිකමින් – හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් – සමාවෙන්න ද මගෙන්
සමාවෙන්න ද මගෙන්…


Daiwaye Saradamin English Transliteration)

Daiwaye saradamin – wenwela api apen..
Boho kal gata wunath – lan wenna bae yalith..
Huru purudu thanikamin – hitha pegila saththakin..
Weraddak wunaa nam – samawenawa da magen..
Samawenawa da magen…

Hamu wanna baeri lesama durakata wunath
Kawuruthma pem keruwe nae oya tharam..//
Dena unna nam – widawana tharam..
Samuganne nae – mage raththaran..

Miyadenna pera aaye muna gahunothin
Hinahenna pera wage yantham horen..//
Dena unna nam – widawana tharam..
Samuganne nae – mage raththaran..

Daiwaye saradamin – wenwela api apen… /

Artist: Athula Adikari (අතුල අධිකාරී) සමිතා Samitha Mudunkotuwa

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists