Lyrics of Risi Witeka Paminenna
රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක හැරයන්න
ඔබට රිසි ලෙසකින්ම මගේ සිත රිදවන්න
විසි වසක් නුඹ සෙව්වේ නෙතු කුඳුළු පිසලන්න
රිසි විටෙක හැරයන්න රිසි විටෙක පැමිණෙන්න
රිසි විටෙක පැමිණෙන්න
දුරක හිද හිනැහෙන්න නුඹෙ සුසුම් මට දෙන්න
සදොස් තැන් මගෙ ඇතොත් එපා නොකියා ඉන්න
එපා නොකියා ඉන්න
අමතන්න හමුවෙන්න නොහැක මට ළංවෙන්න
නිදොස් නුඹ ගැන සිතා මට හැකිය ළතැවෙන්න
මට හැකිය ළතැවෙන්න
රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක හැරයන්න
ඔබට රිසි ලෙසකින්ම මගේ සිත රිදවන්න
විසි වසක් නුඹ සෙව්වේ නෙතු කුඳුළු පිසලන්න
රිසි විටෙක හැරයන්න රිසි විටෙක පැමිණෙන්න
රිසි විටෙක පැමිණෙන්න
Risi Witeka Paminenna English Transliteration
Risi viteka paminenna risi viteka herayanna
Obata risi lesakinma mage sita ridavanna
Visi vasak numba sewwe netu kundulu pisalanna
Risi viteka herayanna risi viteka paminenna
Risi viteka paminenna
Duraka hida hinahenna numbe susum mata denna
Sados than mage athoth epa nokiya inna
Epa nokiya inna
Amathanna hamuwenna noheka mata lanwenna
Nidos numba gena sita mata hekiya latawenna
Mata hekiya latawenna
Risi witeka paminenna ….
Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)


Comment