Lyrics of Mata Kiyanna Alu Yata Sangawi
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්
ඔය හැටි ඇයි හරි ලස්සන
කරන්නෙපා ආඩම්බර
ඔය හැටි ඇයි හරි ලස්සන
කරන්නෙපා ආඩම්බර
සිත අංජනයක රැදුණු නිසාමයි
එක වචනයකට තොල් විවිර කරන්
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්
මල් මුවරද විකසිත වී
ගුමු ගීයට සෙමර සලයි
මල් මුවරද විකසිත වී
ගුමු ගීයට සෙමර සලයි
නුඹ දන්නවාද සෙනෙහස කොතරම්
අගනේද සොබාදහමට මනරම්
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්
මට කියන්න
Mata Kiyanna Alu Yata Sangawi English Transliteration
Mata kiyanne alu yata sagavee
Gini pupurak se lengathu kam
Mama inne numbaṭa harima manapen //
Oya hati ayi hari lassana
Karannepa adambara //
Sita anjanayaka raduna nisamai
Eka wachanayakata thol vivira karan
Mata kiyanne ….
Mal muwarada vikasitha vee
Gumu geeyata semara salai //
Nuba dannawada senehasa kotharam
Aganeda sobadahamata manaram
Mata kiyanne //
Artist: Athula Adikari (අතුල අධිකාරී)


Comment