Lyrics of Rahase Paw Kala Nam
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විඳගමු නෑ වෙන විසඳුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති උනත් හිත් වේදනාවන් දරා
ජිවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
හදේ දොන්කාරයේ නුඹේ හඬ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ
පාපයක්ද මේ ලොවේ හිතා ගන්න බෑ
දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ
රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ
එකම මල නුඹයි මගේ පාලු හදවතේ
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විඳගමු නෑ වෙන විසඳුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති උනත් හිත් වේදනාවන් දරා
ජිවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
Rahase Paw Kala Nam English Transliteration
Tahanam vu aadare dethenaka vi numba haa maa
vindagamu nae vena visandum eya kisidaa nimaa novae
himikamak nathi unath hith vedanaavan dara
jivithe matupitin api saenasunaa nam thamaa
(rahase pav kalaa nam api rahase vindavamu
nirayath divya loketh numbayi mage loke)…//
hade donkaaraye numbe handa vilaapa de
ekama riduma jeevithe maa numbat aithi nae
dukai saepai paaduwe beda gattu aadare
papayakda me lowe hitha ganna bae
dahas vara vidonaa dahak duk sidolaa
numbaayi mage jeevithe huga durak aran giye
rahase pav kalaa nam api rahase vindavamu
nirayath divya loketh numbayi mage loke
kayata novae pem kale layatai maa pem kale
ekama mala numbayi mage paalu hadavathe
kaata giath jeevithe numbayi mage aadare
numba himi vuna naethaa maa venas novae
dahas vara vidonaa dahak duk sidolaa
numbaayi mage jeevithe huga durak aran giye
tahanam vu aadare….
(rahase pav kalaa nam api rahase vindavamu
nirayath divya loketh numbayi mage loke)…//
Artist: Nilan Hettiarachchi (නිලාන් හෙට්ටිආරච්චි)


Comment