Ahinsaka Adarayak

අහිංසක ආදරයක් | Ahinsaka Adarayak | Song & Lyrics

Lyrics of Ahinsaka Adarayak

අහිංසක ආදරයක්
පැතුවෙ මා ඔබේ හදින්
ලැබුනෙ මට නොසිතු දෙයක්
කියන්නට බැරිම තරම්
අහිංසක ආදරයක්

ඔබ කීව කතාවකින්
හිත රිදුනා බොහොම තදින්
ඔබ කීව කතාවකින්
හිත රිදුනා බොහොම තදින්
හදන්නට බැරිම තරම්
වේදනා දැනේ ඉතින්

අහිංසක ආදරයක්
පැතුවෙ මා ඔබේ හදින්
ලැබුනෙ මට නොසිතු දෙයක්
කියන්නට බැරිම තරම්
අහිංසක ආදරයක්

අහන්නෙත් නැතීම නිසා
හිතන්නත් බැරීම නිසා
අහන්නෙත් නැතීම නිසා
හිතන්නත් බැරීම නිසා
අකීකරු පෙමක් නිසා
සමුගන්න සිතූවේ මෙමා

අහිංසක ආදරයක්
පැතුවෙ මා ඔබේ හදින්
ලැබුනෙ මට නොසිතු දෙයක්
කියන්නට බැරිම තරම්
අහිංසක ආදරයක්


Ahinsaka Adarayak English Lyrics

Ahinsaka adarayak
Paetuwe ma obe hadin
Laebune mata nosithu deyak
Kiyannata barima taram
Ahinsaka adarayak…..

(Oba kiwa katawakin
Hita riduna bohoma tadin….//)
Hadannata barima taram
Wedana daenee itin….

Ahinsaka adarayak…/

(Ahannaneth naetima nisa
Hitannath baerima nisa….//)
Akeekaru pemak nisa
Samuganna situwe mema….

Ahinsaka adarayak…/

Artist: Ajith Muthukumarana (අජිත් මුතුකුමාරන)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists