Lyrics of Hiru Lassanai Sadu Lassanai
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි
අවිහිංසකයි ඔබ අවිහිංසකයි
මානෙල් මලක් මෙන් අවිහිංසකයි
දෝතින් නෙලාලා සුරකින්නෙමි
කදුලින් දොවාලා පුබුදන්නෙමි
පුබුදන්නෙමි
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි
ඔබ සුන්දරයි ඔබෙ සිත සුන්දරයි
මා පින්බරයි ඔබ ලැබුවේ මමයි
දේවත්වයෙන් පිදූ සෙනෙහේ කුසුම්
පරවී නොයේවා සසරේ සොවින්
සසරේ සොවින්
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි
Hiru Lassanai Sadu Lassanai English Transliteration
Hiru lassanai sadu lassanai
Hiru sadu wage oba lassanai //
Avihinsakai oba avihinsakai
Manel malak men avihinsakai
Dothin nelala surakinnami
Kadulin dowala pubudannemi
Pubudannemi ….
Hiru lassanai ….//
Oba sundarai obe sitha sundarai
Ma pinbarai oba labuwe mamai
Dewathwayen pidu senehe kusum
Parawi noyewa sasare sowin
Sasare sowin
Hiru lassanai ….//
Artist: Athula Sri Gamage (අතුල ශ්රී ගමගේ)


Comment