Lyrics of Anduru Kale Susudu Male
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ
කන්ද උඩින් මෝදු වෙවී හඳ පායනවා
පියැලි පුරා උතුරා පිනිබිඳු විසිරෙනවා
කන්ද උඩින් මෝදු වෙවී හඳ පායනවා
පියැලි පුරා උතුරා පිනිබිඳු විසිරෙනවා
කැලයේ පිපුනු මලේ ඔබේ හසරැල් විකසිත වෙනවා
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ
ලන්ද දිගේ බඹර නුරා හඬ පාවෙනවා
සුවඳ උරා සැනහී ඈතක පියාඹනවා
ලන්ද දිගේ බඹර නුරා හඬ පාවෙනවා
සුවඳ උරා සැනහී ඈතක පියාඹනවා
කැලයේ පිපුනු මලේ ඔබ තනිවී මුකුලිත වෙනවා
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ
Aduru Kale Susudu Male English Lyrics
Anduru kale susudu male
Kawadado pipune
Ruduru lowe asura dane
Monawado situne //
Kanda udin modu wewe handa payanawa
Piyali pura uthura pinibindu wisirenawa //
Kalaye pipunu male obe
Hasarel wikasitha wenawa
Anduru kale susudu …….
Landa dige bambara nura handa pawenawa
Suwanda ura senehi athaka piyambanawa //
Kalaye pipunu male oba
Thaniwi mukulitha wenawa
Aduru kale susudu ……..
Artist: T.M. Jayarathne (T M ජයරත්න)


Comment