Sakman Sada Ikman Kara

සක්මන් සඳ ඉක්මන් කර | Sakman Sada Ikman Kara | Song & Lyrics

Lyrics of Sakman Sada Ikman Kara

සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි
ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි

සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි
ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි

නින්ද යාය පුරා දුවන කන්දෙ හෙවනැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි
නින්ද යාය පුරා දුවන කන්දෙ හෙවනැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි
නාන තොටේ නුඹගේ මැණික් දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩන් හිතත් කලබලයි

සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි
ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි

බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉදලා ඇතුලට එන්නම්
බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉදලා ඇතුලට එන්නම්
සද්දනොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්

සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි
ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි


Sakman Sada Ikman Kara English Transliteration Lyrics

Sakman sanda ikman kara poyadata eyai
gomman sita pahan eliya pilibada sitamai
lan wennata vidiyak nae hiten vitaramai
suvandak misa oba laga nae heenayak vagei

ninda yaaya pura duvana kande hevenali
duvanova vagei numba gena mage sitivili //
nana thote numbage manik daesa muna gasei
yanna bayai e dandan hitath kalabalai

sakman sanda ikman ….

bindu polata pilkadeta man duva ennan
pilkade tikak idala athulata ennan //
saddanokara hitiyaothin idda gasu men
detole susumak thiyala apasu yannan

sakman sanda ikman ….

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists