Ran Seenu Handawee

රන් සීනු හැඩවී | Ran Seenu Handawee (Mangalam)

Lyrics of Ran Seenu Handawee

රන් සීනු හැඩවී
රිදී සීනු හැඩවී
ආදරේට මැදිවී දෙහදක් එක්වුණා
මල් රේණු පිපිලා
ජය ගීතිකාව ගයලා
ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා

මංගලම් ජය සිරි මංගලම්
ඔබේ යුග ජීවිතේ ජයවේවා
මංගලම් සිරි සුභ මංගලම්
ඔබේ නව ජීවිතේ ජය වේවා

නෑ මිතුරන් මැද්දේ පැලදේ මංගල මුද්දේ
ප්‍රීති ගීයක සද්දේ සුළගේ තවරුනා
කොවුල් ගීතය බැද්දේ පැතුම් ආසිරි මැද්දේ
ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා

මංගලම් ජය සිරි මංගලම්
ඔබේ යුග ජීවිතේ ජයවේවා
මංගලම් සිරි සුභ මංගලම්
ඔබේ නව ජීවිතේ ජය වේවා


Ran Seenu Handawee English Transliteration

Ran seenu hadavi
Ridi seenu hadavi
Adareta madivi dehadak ekvuna….
Mal renu pipila
Jaya heethikava gayala
Jeevithehi obage pituvak peraluna

Mangalam jaya siri mangalam
Obe yuga jeevithe jayaveva….
Mangalam siri subha mangalam
Obe nava jeevithe jaya veva……

Ne mithuran medde pelandi mangala mudde
Preethi geeyak sadde sulage thavaruna…
Kovul geethaya badde pathum aasiri madde
Jeevithehi obage pituvak peraluna…..

Mangalam jaya siri mangalam
Obe yuga jeevithe jayaveva….
Mangalam siri subha mangalam
Obe nava jeevithe jaya veva……

Artist: Annesley Malawana (ඇනස්ලි මාලේවන)

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists