Samawenna Mata Warada Obe Nowa

සමාවෙන්න මට වරද ඔබේ නොව | Samawenna Mata Warada Obe Nowa

Lyrics of Samawenna Mata Warada Obe Nowa

සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ
සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ

බිදුනු සිතුම් මැද ඉකිලන හදවත
සෙනෙහස ගැන කීවා
ඔබෙයි මගෙයි පෙම් සටහන් අභියස
පෙම් කල සිත රිදුනා
ප්‍රේමෙයේ දුක දැනුනා

සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ

හිනැහෙන නෙතු අග රැදුනු සුපෙම් හද
මතකයි තව ඒවා
ඔබ හැර යන්නට සිතුනේ මා හට
ලොව එරෙහිවු හින්දා
ඔබ කදුළක රන්දා

සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ
සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ


Samawenna Mata Warada Obe Nowa English Transliteration

(Samavenna mata varada obe nova
Senehasa bidunado
Varada mage ata obe daen aethaka
Sithuwili siraveedo)..//

Bidunu sithum maeda ikilana hadavata
Senehasa gena kiwa
Obei magei pem satahan abiyasa
Pem kala sitha riduna …. premeaye duka daenuna

Samavenna mata…./

Hinahena nethu aga raedunu supem hada
Mathakai thava eva
Oba haera yannata sithune ma hata
Lova erehiwu hinda …. oba kadulake randa

Samavenna mata ….//

Artist: Athula Sri Gamage (අතුල ශ්‍රී ගමගේ)

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists