Lyrics of Miyadennam
පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ අයෙ නොඑනා
දැනුනේ ඔබ මාගේ අදරේ තනිකළා කියා
පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලං කළා ඔයා
වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා
මතු භවේ ලං වෙලා සැනසෙමු හමු වෙලා
දුන් අදරේ ඔයාම මාගෙන්ම වෙන් කලා
මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා
මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා
ඉන්නේ ඔබ මගෙම හිතලා ගියදා දුක මහදෙ තියලා
කිව්වේ ඇයි මගේම ආදරෙන් ලන් වෙලා ඔයා
මතුදා ඔබෙ වෙන්න පතලා වින්දේ දුක මා හද පුරවා
දන්නෙ දුක කවුද ආදරේ දුක ගෙනා ඔයා
වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ
මගෙම වී ලං වෙලා සැනසෙමු හමුවෙලා
මගේ හීනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු
මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා
මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා
මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා
Miyadennam English Transliteration
Perada sita maage handawa wen wee oba aye noena
Daenune oba maage adare thanikala kiya
Paetuwa obee sathuta saemada nidukin oba inna kiyaala
Laebune duk wedana mata lang kala oyaa
Wedana me tharam katavath dennepaa
Matu bhawe lang wela saenaseemu hamu wela
Dun adare oyaama maagenma wen kala……..
(Miyadenam sada obee adare patha
Mage jeewithema adare kale oyaa…..//)
Inne oba magema hithala giyada duka mahade thiyala
Kiwwe ai magema adaren lan wela oyaa
Matuda obee wenna pathala winde duka maa hada purawa
Danne duka kawuda adare duka genaa oyaa
Wedana paawela yaawido kedina ho
Magema wee lang wela saenaseemu hamuwela
Mage heenaye puraama adarenma langwemu……
(Miyadenam sada obee adare patha
Mage jeewithema adare kale oyaa…..///)
Artist: Nilan Hettiarachchi (නිලාන් හෙට්ටිආරච්චි)


Comment