Ambare Dili Dili

අම්බරේ දිලි දිලි තාරකා | Ambare Dili Dili Tharaka | Song & Lyrics

Lyrics of Ambare Dili Dili Tharaka

අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී

අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී

දෑස අන්ධකාර වී ඈත මෑත පාවෙවී
ඈත මෑත පාවෙවී

ආසාවේ සිහින සාගරේ රැල් නැති රුවල් බිදේ
රැල් නැගි රුවන් බිදේ

අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී

ජීවිතේ සුරා විතින් රාගයෙන් නුරා මතින්
රාගයෙන් නුරා මතින්

රගා රැඟුම් හමාර වී අවන්හලේ ගිමන් පොලේ
අවන්හලේ ගිමන් පොලේ

අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී
හද රුවන් තොරන් දැවී
පැතු විමන් ගරා වැටී

Ambare Dili Dili Tharaka English Lyrics

Ambare dili dili tharaka milana vi
Hada ruwan toran devi
Pethu viman gara vati //

Dasa andhakaarayen vi aeta maeta paavevi
Aeta maeta paavevi
Aasaave sitha saagare rali nati ruval bide
Rali nagi ruwan bide

Ambare …….

Jivithe sura vithin raagayen nura mathin
Raagayen nura mathin
Raga raengum hamara vi avanhale giman pole
Avanhale giman pole

Ambare ……

Artist: T.M. Jayarathne (T M ජයරත්න)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists