Lyrics of Sihina Mavve oya himi vewi sithala
සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා
ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා
ආදරය දුන්නේ ඔබ හට මුළු හදම පුදලා
වෙනස් වෙයි කියලා සිතුවේ නෑ මගේ සිත බිදලා
මගේ සිත බිදලා
සිතට මගේ දුක් වේදනා දී
ඔයා හිනැහී මා සිතම පාරා
සිතට මගේ දුක් වේදනා දී
ඔයා හිනැහී මා සිතම පාරා
සිතම පාරා
සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා
ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා
ආදරය දුන්නේ ඔබ හට මුළු හදම පුදලා
වෙනස් වෙයි කියලා සිතුවේ නෑ මගේ සිත බිදලා
මගේ සිත බිදලා
මතකේ පාරයි කදුළු රූරා
ඔයා හිනැහෙයි මා සිතම පාරා
මතකේ පාරයි කදුළු රූරා
ඔයා හිනැහෙයි මා සිතම පාරා
සිතම පාරා
සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා
ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා
ආදරය දුන්නේ ඔබ හට මුළු හදම පුදලා
වෙනස් වෙයි කියලා සිතුවේ නෑ මගේ සිත බිදලා
මගේ සිත බිදලා
Sihina Mawwe Oya Himi Wewi Sithala English Transliteration
Sihina maevve oyaa himivevi sithalaa
Lagama unne sadaa mage venna pathalaa
Aadaraya dunne oba hata mulu hadama pudalaa
Venas vevi kiyalaa sithuve nae mage sitha bidalaa
Mage sitha bidalaa
Sithata mage duk vedanaa di
Oya hinahee maa sithama paaraa //
Sithama paaraa
Sihina maevve oyaa ….
Mathake paarai kadulu ruuraa
Oyaa hinahei maa sithama paaraa //
Sithama paaraa
Sihina maevve oyaa ….
Artist: Athula Sri Gamage (අතුල ශ්රී ගමගේ)


Comment