Lyrics of Baddata Sanda
බැද්දට සඳපාන වගේ ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ
තිස්සෙම දඟකාර මොකෝ ලස්සන නෑනේ
හිත්වල කරුණාව පෙනේ මදකට ගානේ
බැද්දට සඳපාන වගේ ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ
පෙම්බර කවි තාල ඇසේ නුඹ යන පාරේ
තුන් හිත හැම දාම මගේ මං උඹේ නෑනේ
බැද්දට සඳපාන වගේ ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ ලස්සන මුහුනේ
ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ
බැද්දට සඳපාන වගේ
Baddata Sanda English Lyrics
Baddata sanda paana wage
Lassana muhune
Issara pem paata pene
Dakkama naene
Thissema dagakaara moko
Lassana naene
Hitwala karunaawa pene
Madakata gaane
Pembara kavi thaala asee
Nuba yana paare
Thun hitha hema daama mage
Mang umbe naene
Baddata sanda pana sada sadapana sandapana sandapaana | Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය)


Comment