Wasan Wewi Imu Gan Iwure

වසන් වෙවී ඉමු ගං ඉවුරේ | Wasan Wewi Imu Gan Iwure

Lyrics of Wasan Wewi Imu Gan Iwure

වසන් වෙවී ඉමු ගං ඉවුරේ
සීත කඳු අතරේ
පාළු කන්දට හිස තියාගෙන
සැඳෑ යාමයේ… සැඳෑ යාමයේ…

සඳ එළිය තුළින්
ගැයනා කුරුළු ගීයක
මධුර ස්වරය ඔබ වේ නම්
ළංවෙලා අසා ඉන්නම්
ළංවෙලා අසා ඉන්නම්
ළංවෙලා අසා ඉන්නම්

බිම බලා සිටි ඔබේ දෑස ළඟ
කාත් කවුරුවත් නැතැයි සිතුවට
ඔය හදට දුක හිතේවීයි
වසන්තයක් උදාවේ නම්
ඔබේ ළඟින් හිඳ හිනැහෙන්නම් රහසින්

වසන් වෙවී ඉමු ගං ඉවුරේ
සීත කඳු අතරේ
පාළු කන්දට හිස තියාගෙන
සැඳෑ යාමයේ… සැඳෑ යාමයේ…


Wasan Wewe Imu Gan Iwure English Lyrics

Vasan vevi imu gan ivure
Seeta kandu athare
Palu kandata hisa tiyagena
Sanda yamaye… sanda yamaye…

Sanda eliya thulin
Gayana kurulu geeyaka
Madhura swara oba ve nam
Lanvela asa innam
Lanvela asa innam
Lanvela asa innam

Bima bala siti obe desa langa
Kaath kawuruwath nathai situvata
Oya hadata duka hitheveeyi
Vasanthayak udave nam
Obe langin hinda hinahennam rahasin

Vasan vevi imu …/

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්) peris

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists