ඈත දිනයකදී

Lyrics

ඈත දිනයකදී ගීත සාදෙකදි නෙතඟ නෙතඟ
එකට ගැටී දොඩමලු වූවා
එදයි රේණුකාගෙ මතක ලොවේ මා තනි වූයේ
එදයි රේණුකාගෙ මතක ලොවේ මා තනි වූයේ

දනිමි මමත් සබද ඔබත් ඇයට ඇති සෙනේ
නමුදු ඇගෙන් මිදෙන සිතක් ඔබට ඇති නොවේ //
කිමද රේණුකාගෙ මතක ලොවේ මා පැටලෙන්නේ //

නොගනු මැනවි තවත් ඉතින් සිතට වේදනා
යොවුන් ඔබට ඇයගෙ සුරත් පියුම වාසනා //
ඉතින් රේණුකාගෙ මතක ලොවේ මා තනිවෙනවා //

ඈත දිනයකදි ගීත සාදෙකදි…..

Atha etha dinayakadi renukage renuka- Priya Suriyasena sooriyasena

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists