Man Bolada Viye Badi Hada

මං බොළඳ වියේ

Lyrics

මං බොළඳ වියේ බැඳි හාද
ඔබ හා ආදරෙන්
කඳුළැල් හසරැල්
සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්
//

ඈත ර‍ටක සිට අමතමි සොඳුරු සැඳෑවේ
තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ

අතිනත් ගෙන බැඳි සෙනහස ඇත මා මතකේ
සුරංගනා සිතුවිල්ලෙක තනි වී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ

මං බොළඳ වියේ බැඳි හාද … //

Man Bolanda balada wiye bandi badi hada – Sherly Vaijayantha Shirley Waijayantha

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists