චන්දන ඇල්ලෙන් නාලා

Lyrics

චන්දන ඇල්ලෙන් නාලා අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

මලට මුවා වී ඉන්නේ මල්පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළුව ඉන්නේ ලෝකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා ….
එක කුසුමකි පිබිදෙන්නේ එක වන බඹරෙකි එන්නේ //
දෙඹරුන් සේනා නො එන්නේ වෙනසක් නෑ සිදු වන්නේ
චන්දන ඇල්ලෙන් නාලා ….

Chandana Allen ellen Nala Anjana Mal Mee Gala Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists