මගේ කදුළු වැල්

Lyrics

මගේ කඳුලු වැල් ඔබට සිනා රැල් මගේ සුසුම් වැල් ඔබට පවන් රැල් //
ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳී කියා
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල් මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්
ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වළාවන් දවයි කියා
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්

Mage kadulu kandulu wel wal

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists