රන් කුරහන් මල සේමා

Lyrics

නානානේ නානනෙ නානා … නානානේ නානනෙ නානා
නාතම්දෙ නාතම්දේ නානා … නාතම්දෙ නාතම්දේ නානා

රන් කුරහන් මල සේමා , සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමි නුඹේ අත ඕනා
දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමි නුඹේ අත ඕනා
මල් මසුරන් ගී ඇසෙනා ගම්මානේ මා මන බඳිනා

නානානේ නානනෙ නානා … නානානේ නානනෙ නානා
නාතම්දෙ නාතම්දේ නානා … නාතම්දෙ නාතම්දේ නානා

සෘංගාරේ උතුරන බෝමා නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා
පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා
හිරිමල් හිත හිරිවැටුණා කුළුදුල් සිත කිතිකැවුණා

නානානේ නානනෙ නානා … නානානේ නානනෙ නානා
නාතම්දෙ නාතම්දේ නානා … නාතම්දෙ නාතම්දේ නානා
නානානේ නානනෙ නානා … නානානේ නානනෙ නානා
නාතම්දෙ නාතම්දේ නානා … නාතම්දෙ නාතම්දේ නානා

Na nane nathamde Ran Kurahan Mala Se – BnS Bathiya Santhush

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists