පාවී ඇදී එන්න

Lyrics

පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා
පීදී සැලී රෝස යායේ පාවේ දෑසේ සිහින චායා…..//

මාදo කැලේ ලානිල් තලා හේ බාවේ පාසල් වියේ ඈ හා එදා මේ වාගේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ සිත පාවී

පාවී ඇදී එන්න ආයේ මාගේ…..

රෑනින් මිදී ආවේ අරුණු හෝරාවේ සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ සිත පාවී

පාවී ඇදී එන්න ආයේ මාගේ…..//

Pavi pawi pave adi enna Milton Mallawarachchi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists