ඉරට අකීකරු

Lyrics

ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී

එකමත් එක රටකින් ඔහු ඒවී ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන් කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුළී

ඉරට අකීකරු හඳට අකීකරු…

දෙතොලේ පොපියන ගීය ගයන්නට දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුළී

ඉරට අකීකරු හඳට අකීකරු…

Irata Akikaru – Indrani Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists