Lyrics of Ala Adawwa
යක්බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නොවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා
මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
සාර සදිසි නුබේ රාග නොවන සිත
මේඝ ගර්ජනා හීන නොවන කල
සීල බිඳින හද ප්රේම සොයන දින
මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ
මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
ISURU WITHANAGE – Aala Adawwa (ආල අඩව්ව)


Comment