දකින දසුනේ

Lyrics

දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුව වේ පවන ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬවේ, ඔබගෙ කට හඬවේ
…
මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ
දකින දසුනේ ….
දෙපස ගංගා දෙකක් එක්වී එක තැනට ආවේ එකම ඒ ගං ජලය මුසුවී සයුර තුල පාවේ සයුර තුල පාවේ
දකින දසුනේ ….

Dakina Dasune Denetha Adure Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists