මේ ප්‍රේමයේ

Lyrics

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවක නෙත කදුළු සිත දුකම වපුල
ප්‍රර්තනාවන් සුනු විසිනු කල මේ ප්‍රේමයේ සැඩ කුණාටුද

ගෙවා පැමිණි දුර යොදුන් ගණන් හැරී පලවී සුව සොදුරු දසුන් සොයා දුන කළුවර සදහන් දුකම ඉදියි ඔබ සිනා සිහිල අමතක කරමින් මේ ප්‍රේමයේ සැඩ කුණාටුවක

සඳේ එලිය සිත යහන වැදී මලේ සුවද මුළු රැයම විදි නුඹේ මතක ඇස රිදුම් දිදී දුකම විදී මගේ හිතේ කදුළු නුඹ තව නොදනී

මේ ප්‍රේමයේ ……

Me premaye sada kunatuwaka – deepika priyadarshani dipika

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists