Mathakai Mata Thaama

මතකයි මට තාම | Mathakai Mata Thaama | Song & Lyrics

Lyrics of Mathakai Mata Thaama

මතකයි මට තාම
අපි ගියපු මල් පාර
හීන් පොද වැස්සෙත් නුඹ ඇවිත්
ඉදපු වැව ගාව

නුඹේ සුසුම් දැනී
හිනා වුනු.. දොල පාර
නුඹයි.. සදවතිය මගේ
නොරිද්දපු… හිත ගාව

ඇස් කොනින් කදුළු බිඳු
වැටුන හැටි… මතකයිද

නෙත් වලින් ඉගි බලපු කාලේ
කොයිතරම් සුන්දරද
නලලතේ හාදු මල් තියන්නට
දැන් ඉඩ නැතිද
නුඹයි මගේ සද මඩල
හමුවෙමුද අපි මතු දිනක

නුඹේ සුසුම් දැනී
හිනා වුනු.. දොල පාර
නුඹයි.. සදවතිය මගේ
නොරිද්දපු… හිත ගාව
නුඹේ සුසුම් දැනී
හිනා වුනු.. දොල පාර
නුඹයි.. සදවතිය මගේ
නොරිද්දපු… හිත ගාව

Mathakai Mata Thaama – Harshana Dissanayaka Dissanayake disanayaka

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists