මා හා එදා

Lyrics

මා හා එදා ප්‍රිය සාදයේ සුරතේ වෙලී රැගුවේ ඇයයි
සොයමි යලී දකිනා තුරා කොහෙදෝ ගියේ ඈ කව්දෝ එයා
නිවුනා සැණින් විදුලි පහන් නොගොසින් දමා සිටියා ලගින්
දැනුණා හසුන් ලයේ සැලෙනා හැටි
මා හා එදා….
ඇයගේ නිමල් සුසුමන් සිහිල් පිවිසී කළා මහදේ අවුල්
හදුනන්න පිළිවන් දුටුවොත් එයා
මා හා එදා….

Ma Ha Eda Priya Sadaye – Milton Mallawarachchi – Mallavarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists