වෙන්වෙන්න වදෝ

Lyrics

වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං ආ මග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

දෙන්නා උන්නේ රන්රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

වෙන් වෙන්නවදෝ ළං වූයේ
ළං වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මග නවතින්නම් බිඳුවක් ඇතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ළඟටම එන්නම්
වෙන් වෙන්නවදෝ ළං වූයේ
ළං වෙන්නවදෝ වෙන් වූයේ

කැන්දා රන්දා රජදහනේ පෙම් රජදහනේ
ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ

වෙන්වෙන්නවදෝ ලංවූයේ…..

Ven Venawado Wen Wenavado wenwennawado- Victor Rathnayake

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists