අපි පුංචි පැන්චා

Lyrics

අපි පුංචි පැංචා පැංචි කාලේ රණ්ඩු සන්ඩු
වෙච්ච තාලේ (මතකයි) මතකද ?(මතකයි)
අපි ඩිංග ඩිංග තරුණ කාලේ හැංගි හැංගි
බැන්ද ආලේ (මතකයි) මතකද? (මතකයි)
ඉර හඳ තරු පවතින තුරු ඇල දොල ගඟ ගලනා තුරු ගහ වැල  මල  වැටෙනා තුරු (මතකයි) මතකද? (මතකයි)

මංගල සාදයක්  තියා බදිමු කසාදේ ගමේ හැමට එන්න කියාලා
මංගල පෝරුවක් තනා මල් කොළ මැද්දේ එක්වෙමු අපි මධු හදපානේ

අපි පුංචි පැංචා පැංචිකාලේ…..

සවුදිය පුරමින් අප හා විනෝද වෙන්න
මංගල්ලෙට කවුරුත් ඒවී
මිහිරි සිංදු  රාග තාල ගයා වයාවී
සැණකෙළියක් වාගේ තියේවී

අපි පුංචි පැංචා පැංචිකාලේ…..

Api punchi panch a-Charitha Priyadarshani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists