දුරකථනයකින්

දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා
මගෙ හිත හඳූනන ඔබ පිලිගත්තද ඇතමුන් කියන මුසා

සයුරට රල මෙන් වෙරලට රැලි මෙන් අප බැඳිලා උන්නේ
තොටුපල හැර යන නෞකවක් මෙනි ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගෙ මුල් ගීතයෙ තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගෙ සතුටද එයමයි
දුරකතනයකින් ….

Durakathanayakin Mama Oba Amathami Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists