සීත රෑ වසන්තේ

Lyrics

සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ //
නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේදෝ

නීල සාගරේ පාර පෙන්වනා තාරකාව වී රෑක පායමී රෑක පායමී

සීත රෑ වසන්තේ…..

ජීවිතේ අපේ වේදනා නිවී
මේ භවේ පුරා වාසනා ගෙනේ වාසනා ගෙනේ
සීත රෑ වසන්තේ…..

Sitha Seetha Ra Ree Wasanthe – Sanath Nandasiri and Malkanthi Nandasiri

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists