Lowe Koi Katath Horen

ලොවේ කොයි කාටත් | Lowe Koi Katath | Song & Lyrics

Lyrics of Lowe Koi Katath

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
මුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ

සුසුම් කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ

Lowe Koi Katath – Rohana Siriwardana siriwardhana sirivardana love

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists