Lyrics of Mathaka Sandawathi
මතක සඳවතී නුබ අමතක නොවෙන හැටී
හිතම රැවටූ මං මුලාවකි
මටම සැක උනී නුබ මග හරින බව දැනී
හමු වුනාද පෙම්බරා හිමි
අපෙ ආදරේට බොරු කළා අපී
ප්‍රාතිහාර පෑව ඈගේ ප්‍රේමේ
ජීවිතේම සුන්දරයි කියා
පෙම්බරා මෙමන් නොවේ ඔයාගේ
මගෙ කතාවේ රංගනේ ඔයා
ඔබෙ ආදරේ… මැරුණාත් හිතේ..
හැම ආත්මයේ… මං ආදරේ
ඔබෙ ආදරේ… මැරුණාත් හිතේ..
හැම ආත්මයේ… මං ආදරේ
දෑස මානේ ඉන්න මාගේ ආයේ
පාට ගාපු හීන දෙන්න ඵපා
ආදරේම බොරු කළේ ඔයානේ
චෝදනාම මට කරන්නෙපා
ඔබෙ ආදරේ… මැරුණාත් හිතේ..
හැම ආත්මයේ… මං ආදරේ
ඔබෙ ආදරේ… මැරුණාත් හිතේ..
හැම ආත්මයේ… මං ආදරේ.
මතක සඳවතී නුබ අමතක නොවෙන හැටී
හිතම රැවටූ මං මුලාවකි
මටම සැක උනී නුබ මග හරින බව දැනී
හමු වුනාද පෙම්බරා හිමි
අපෙ ආදරේට බොරු කළා අපී
Mathaka Sandawathi : Imesh Madushanka


Comment