Lyrics of Magema Radha
ප්රේම කෙරුවේ මාගේ දෑසේ තියාලා
ඈ සැනසුවේ මාගේ ආශා නසාලා
හීන තිබුණා පාරේ ආවේම බාධා
මා මදිවුණා නේදෝ මාගේම රාධා
මේ ආදරේදී ප්රේමේ නෑ හීන වූයේ
ඈගේ හිතේහී මාගේ රූපේ නොවූයේ
මේ වාරයේදී ඈ නෑ මාගේම වූයේ
පෙරසේ හිතේහී මාගේ සෙනේමයි තිබූයේ
ඔ මාගේ ප්රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා
ඔ මාගේ ප්රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා
නාරී ඉනාවේ කීදේ නොතේරේ
ආලේ වෙළී මා පාවීය දෝරේ
ඈ ගාව වූවා මාගේ අමෝදේ
මා සෙව්ව ප්රේමේ කෝ දෑසේහි ඈගේ
සෑමදේ තේරුණා යාවෙලා කාලයේ රේඛා
ඈ කෙරේ මේ හිතේ – නෑ ද්වේෂ භාෂා
ප්රේම කෙරුවේ මාගේ දෑසේ තියාලා
ඈ සැනසුවේ මාගේ ආශා නසාලා
හීන තිබුණා පාරේ ආවේම බාධා
මා මදිවුණා නේදෝ මාගේම රාධා
මේ ආදරේදී ප්රේමේ නෑ හීන වූයේ
ඈගේ හිතේහී මාගේ රූපේ නොවූයේ
මේ වාරයේදී ඈ නෑ මාගේම වූයේ
පෙරසේ හිතේහී මාගේ සෙනේමයි තිබූයේ
ඔ මාගේ ප්රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා
ඔ මාගේ ප්රාණේ ඈ වීලා රසෝඝේ යාවී ඈ පීනා
එදා ඒ ප්රේමේ නෑවීලා පෙළේවී හිතේ වේදනා
Magema Radha (මාගේම රාධා) | Imesh Sandeepa | Mage Prane E Wila


Comment