&

රට රට රාජ්‍යයේ

Lyrics

රට රට රාජ්‍යයේ දීපංකරේහි රෑට අනේ හිත දනවා
නැව් නැඟ ආවෙමි ඉහිලුම් නොදී මට නුඹ ආලෙන් සිහිවෙනවා
අපට මේ හැටි මොකද ලෙන්ගතු ඒකද ගම ආවේ
නැතුවද ඒ රට ලන්දු සිනාවෙන් ආල වදන් කීවේ

මධ්‍යහනේ ඉඳ ගිනිකාෂ්ටකේ නොවැ ආදර හීතල නෑ ඒ රටේ ඒ දුක් තැවුල් මං කාට කියන්නද දින ගැන ගැන මං උන්නා ඔහේ
කීවොත් ඔයා පව් සිද්ධ වෙයි අපි කොහේද සිහිවෙන්නේ
සාජ දාගෙන උන්නු හැටි එහේ කාටද හංගන්නේ

රට රට රාජ්‍යයේ දීපංකරේහි…..

කාසි පනම් හෙම හරි හම්බකරගෙන රත්තරනේ ආවේ නුඹ හින්දනේ
පෑල දොරින් යන හද ආලේ නෑ අපෙ හිත උහුලාගෙන අපි උන්නානේ
ගම් මැද්දේ කි ඔය කයිකතන්දර නෑ ඔයා දන්නේ
මා දමා රට රාජ්‍යයේහි තව ආයේ නෑ යන්නේ

රට රට රාජ්‍යයේ දීපංකරේහි…..

Rata rata rajye – Edward Jayakody / Malani Bulathsinhala

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists