Man numbe manika

මං නුඹේ මැනිකා | Man Numbe Manika | Song & Lyrics

Lyrics of Man Numbe Manika

රුං රුං රුං රුං බඹරා
මල් පාරේ ආ මල් කැකුලා
කොයි යන්නේ තානම් තන් තන්දෙනා
ඩිංගක් ලං වෙන්නට හිතුනා

ගුම් ගුම් ගුම් ගුම් හිත ගැහුනා
රන් රන් රන් රන් මල් බැඳලා
සන් සුන් සිත් රැගුමන් පානා
තානම් තන් තන්දෙනා

මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා

මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා
මං නුඹේ මැනිකා

චංචල හිත කිතිකැවුනා
පෙම්බර වදනට
මත් වුන බඹරෙක් විලෙසා
තරිකිට තකදොං

රන් කඳ ගාවට හිත නැමිලා
ලස්සන තාලෙට අඩි තියලා
කොළඹට ආවට කර කැවිලා
කරලිය තාමත් හුරු නැතුවා

මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා

මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා
මං නුඹේ මැනිකා

රුං රුං රුං රුං බඹරා
මල් පාරේ ආ මල් කැකුලා
කොයි යන්නේ තානම් තන් තන්දෙනා
ඩිංගක් ලං වෙන්නට හිතුනා

ගුම් ගුම් ගුම් ගුම් හිත ගැහුනා
රන් රන් රන් රන් මල් බැඳලා
සන් සුන් සිත් රැගුමන් පානා
තානම් තන් තන්දෙනා

මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා

මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා
මං නුඹේ මැනිකා
තෙන් තෙදි නා නා
හිත ගත් දෙයියා
කෝලම් කරලා
මං නුඹේ මැනිකා

Yohani – Man Numbe Manika (මං නුඹේ මැනිකා)

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists