Ape Premaya Geethayak

අපේ ප්‍රේමය ගීතයක් | Ape Premaya Geethayak

Lyrics of Ape Premaya Geethayak

සඳ මඬලට පෙම් බඳිනා..
අපේ ප්‍රේමය හීනයක්…

දහස්වර මුමුණා ගැයෙන මේ
අපේ ප්‍රේමය ගීතයක්
නුඹ මෙනෙහි කරමින් නිතිත් සිත
රස රහස් හැම සඟවමින්
මම තනිව ගයනා….
අපේ ප්‍රේමය… ගීතයක්

සිත රිදුනු තැන් සතපමින් කී
දුක පිරුනු කවි වැල් ගොතා
දිවි රැයම නිදිවරා ගතකළ
ඔබෙ සුවඳ සිත තවරමින්
මම තනිව ගයනා…
අපේ ප්‍රේමය…. හීනයක්

නොබැඳුනත් අත පැතු ලෙසේ
දිවි ගමන තනියට හිඳී
මතු මතුද සිත නිබඳ යදිනා
සඳ මඬල නුඹ මගෙ ලොවේ
මම තනිව ගයනා…
අපේ ප්‍රේමය ප්‍රේමයක්….

දහස්වර මුමුණා ගැයෙන මේ
අපේ ප්‍රේමය ගීතයක්
නුඹ මෙනෙහි කරමින් නිතිත් සිත
රස රහස් හැම සඟවමින්
මම තනිව ගයනා….
අපේ ප්‍රේමය…ගීතයක්


English Transliteration

Sanda mandalata pem badhinaa..
apee p‍reemaya hiinayak…

dhahasvara mumunaa gaeyena mee
apee p‍reemaya giithayak
numba menehi karamin nithith sitha
rasa rahas haema sagavamin
mama thaniva gayanaa….
apee p‍reemaya… giithayak

sitha ridhunu thaen sathapamin kii
dhuka pirunu kavi vael gothaa
dhivi raeyama nidhivaraa gathakala
obe suvaඳ sitha thavaramin
mama thaniva gayanaa…
apee p‍reemaya…. hiinayak

nobaeඳunath atha paethu lesee
dhivi gamana thaniyata hiඳii
mathu mathudha sitha nibaඳ yadhinaa
saඳ maඬla numba mage lovee
mama thaniva gayanaa…
apee p‍reemaya p‍reemayak….

dhahasvara mumunaa gaeyena mee
apee p‍reemaya giithayak
numba menehi karamin nithith sitha
rasa rahas haema sagavamin
mama thaniva gayanaa….
apee p‍reemaya…giithayak

Keerthi Pasquel – Ape Premaya Geethayak (අපේ ප්‍රේමය ගීතයක්)

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists