&

පුංචි කාලේ ගෙවුණු තාලේ

Lyrics

පුංචි කාලේ ගෙවුණු තාලේ ආයෙමත් සිහිවේ
අපගේ බාලේ සෙනෙහේ එදාමෙන් නෑ තවත් බිදුනේ
ඔබගේ දෑතේ එතිලා ආයේ නැගණිය මා අයියේ
දෑස වාගේ සෑමදා මං ඔබ ළඟමයි ඉන්නේ

වී කරල් පැසුනා මී මලුත් පිපුනා
වෙල් එළි මැද දුවලා කාලයම ගෙවුනා
සොයුරේ පෙරදිනේ පිරි සිනා සිහිවේ

පුංචි කාලේ ගෙවුණු තාලේ…..

දෑ සමන් නෙලලා මාලයක් ගොතලා
අයියණ්ඩිගේ ගෙලලා මා බලා සිටියා
නැගණී පෙරදිනේ පිරි සිනා සිහිවේ

පුංචි කාලේ ගෙවුණු තාලේ…..

punchi kale gewunu thale-Vijaya Kumaratunga, chandralekha perera

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists